පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ
කථනායාකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ වී තිබේ.ඒ අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද (09) සහ හෙට (10) පැවැත්වීමට නියමිතව ඇත.
09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

