සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව පවසනවා.
අඩු කළ මිල ගණන් අද (09) දින සිට ක්‍රියාත්මක බවයි ලංකා සතොස ආයතනය දැනුම්දෙන්නේ.
ඒ අනුව අදාළ මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,
| භාණ්ඩයේ නම | නව මිල | ඉතිරිය |
| වාටානා 1kg | රුපියල් 305.00 | රුපියල් 10.00 |
| රතු කැකුළු 1kg | රුපියල් 164.00 | රුපියල් 05.00 |
| සුදු කැකුළු (ආනයනික) 1kg | රුපියල් 179.00 | රුපියල් 05.00 |
| සුදු නාඩු (දේශීය) 1kg | රුපියල් 180.00 | රුපියල් 04.00 |
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

