A.H.M ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. පසුගිය මස 20 වැනිදා මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ, ඉදිරි පළාත් පාලන ඡන්දයේදී සමගි ජන බලවේගය යටතේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහායි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

