සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් භාරගැනේ
අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සීටිීම සදහා අයදුම්පත් භාරගැනීම දැන් සිදුකෙරේ.
ලබන 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.. පාසල් අයදුම්කරුවන් තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අදාළ උපදෙස් අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

