ශ්රී ලංකාවෙත් භූ කම්පනයක්
මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක් වැල්ලවාය ප්රදේශයේ සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය වැඩිදුරටත් පවසා සිටින්නේ බුත්තල, වැල්ලවාය සහ හඳපානාගල ප්රදේශවලට මෙය වාර්තාවී ඇති අතර මේ තුළින් කිසිඳු අනතුරක් නොමැති බවයි .
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

