කල්පිටිය වෙරළට ආ අමුත්තෝ
අද (11) අලුයම කල්පිටිය කන්දකුලිය කුඩාව වෙරළට තල්මසුන් 14 දෙනෙකු ගොඩගසා තිබුණා.
කල්පිටිය වෙරළ තීරයට පැමිණි එම තල්මසුන් කඩිනමින් යළි මුහුදට දැමීමට නාවික හමුදාව සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්වී මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම තල්මසුන් ආරක්ෂිතව මුහුදට දැමීමට පියවර ගත්තද ඔවුන් යළිත් වරක් ගොඩබිම දෙසට පැමිණෙන බව නාවික හමුදාව සඳහන් කරනවා.
එම තල්මසුන්ගෙන් තිදෙනෙකු මියගොස් ඇති බවද සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

