Latestදේශීය

මාලිමාවේ ජන රැලිවලට ජන ගඟක්

මේ වනවිට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාලව මාලිමාව ලකුණෙන් තරඟවදින ජාතික ජන බලවේගය පක්ෂය රට පුරා ජනතා රැලි සංවිධානය කරමින් සිටින අතර මේ වනවිට අම්බලන්තොට, ගල්ගමුව, නිකවැරටිය, කෑගල්ල, හොරණ, බේරුවල ආදී නගරවලදීත් නැගෙනහිර පළාතේ අක්කරෙයිපත්තුව, සමන්තුරේ, එරාගම, නින්දවූර්, සයින්දමරුදු, ඔලුවිල්, කල්අඩි, එරාවූර්, මුතූර්, කින්යා ආදී නගරවලදී මෙලෙස ජන රැලි පවත්වා තිබේ.

මාලිමාවේ මැතිවරණ රැලි සඳහා විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබෙන අතර එය දිනෙන් දින වර්ධනය වන බව නිරීක්ෂණය කළ හැකි යැයි දේශපාලන විචාරකයෝ පවසති.

Lanka Truth

බේරුවල

හොරණ

කෑගල්ල

ගල්ගමුව

මුතූර්


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *