Latestදේශීය

මැතිවරණ කොමිසමේ සියළු සාමාජිකයන් ඉවතට

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් පිරිසක් ඉදිරි දිනවල දී පත්කිරීමට නියමිතව ඇති බවත් වාර්ථා වෙයි.

මැතිවරණ කොමිසන් සභාව ඇතුළු ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ හදිසි රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීමට අයදුම්පත් දැනටමත් කැදවා ඇති අතර එහි අයදුම් පත් භාර ගැනීම පහළොස් වැනි දායින් අවසන් වේ.

මෙම සෑම කොමිසන් සභාවකටම නව සාමාජිකයන් පත් කිරීමට ව්‍යවස්ථා සභාව බලාපොරොත්තු වේ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *