Latestදේශීය

ගල්අඟුරු වලට ගෙවන්න මුදල් නැහැ:ගල්අඟුරු සමාගමේ සභාපති

මෙරටට ළඟා වූ ගල්අඟුරු නෞකා දෙකකට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වී තිබෙන බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර මහතා සඳහන් කරනවා.

මෙම නෞකා දෙක පසුගිය සෙනසුරාදා සහ සිකුරාදා දිනයන් වල මෙරටට පැමිණ ඇත.

ගල්අඟුරු මිලදී ගැනීම වෙනුවෙන් ඊයේ විදුලි බල මණ්ඩලය විසින්‍ යම්  මුදල් ප්‍රමාණයක් ලබා දුන්න ද එය ඊට ප්‍රමාණවත් නොවන බවයි ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

මෙම නෞකා දෙකට පෙර පැමිණි නෞකාවේ ගල්අඟුරු තොග ගොඩබා අවසන් කර ඇත්තේ ද ඊයේ (13)දිනයේයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *