Latestදේශීය

නවගමුව දේවාලය වසා දැමේ

කඩුවෙල නවගමුව පුරාණ පත්තිනි දේවාලය අද (14) දිනයේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එය විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ජාලා වල නවගමුව දේවාලය වැසී ම සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වේ.

ඉන් එක පුවතක් වන්නේ, දේවාල භූමිය තුලදී ගැහැණු දැරිවියක් මල්වර වීම නිසා දින නියමයක් නොමැතිව දේවාලය වසා දමා ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *