Latestවිදේශීය

ඇමරිකාවේ වි. විද්‍යාලයක වෙඩි තැබීමකින් 3 දෙනෙක් මියයති

අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ මුහුණු ආවරණයක් පැළඳ ගෙන සිටි තුවක්කුකරුවකු විසින් මෙම ඝාතන සිදුකර ඇති බවයි.

විශ්වවිද්‍යාල බලධාරීන් පැවසුවේ තුවාල ලැබූ තවත් 5 දෙනෙක්ව රෝහල්ගත කළ බවයි.
තුවක්කුකරු මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *