නවගමුව දේවාලය වසා දැමේ
කඩුවෙල නවගමුව පුරාණ පත්තිනි දේවාලය අද (14) දිනයේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
එය විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.
කෙසේ නමුත් සමාජ මාධ්‍ය ජාලා වල නවගමුව දේවාලය වැසී ම සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වේ.
ඉන් එක පුවතක් වන්නේ, දේවාල භූමිය තුලදී ගැහැණු දැරිවියක් මල්වර වීම නිසා දින නියමයක් නොමැතිව දේවාලය වසා දමා ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

