Latestවිදේශීය

නවසීලන්තයට හදිසි තත්වයක්

ග්‍රේබ්‍රියෙල් කුණාටුවේ බලපෑම හේතුවෙන් නවසීලන්තය බරපතළ ආපදාවන්ට ට මුහුණ දී තිබේ.
මේ වන විට සුළි කුනාටුව හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

නවසීලන්ත හදිසි කළමනාකරණ අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

මේ වනවිට නිවාස 38,000 පමණ විදුලිය විසන්ධි වී ඇත.

මේ අතර නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විශේෂ ආධාර පැකේජයක් ආපදා තත්ත්වයට මුහුණ දීම සදහා හදුන්වා දී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *