තැපැල් ඡන්ද පත්රිකා ප්රමාදයි
හෙට (15) දිනයේ දී තැපැල් ඡන්ද පත්රිකාවල බෙදාහැරීම් සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.
අද (14) මැතිවරණ කොමිසන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දුන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පවසනවා.
කෙසේ වෙතත් 2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සඳහා පෙබරවාරි 22, 23 සහ 24 දිනයන් වෙන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

