Latestදේශීය

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහළට

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහත දමා තිබෙනවා. අර්තාපල්, ලොකුළුෑණු, ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු යන ආහාර ද්‍රව්‍යවල මිළ මෙසේ මිල පහත දමා ඇති බව සදහන්.

ඒ අනුව, අර්තාපල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 375කි.ලොකුළුෑණු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 149කි. ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 198 දක්වාත් රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 358ක් දක්වා පහත දමා ඇති බව සතොස ආයතනය නිවේදනය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *