Latestදේශීය

පොලීසියේ ඉහළ තනතුරු සදහා ස්ථාන මාරු

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව එම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කළ බවය.

මෙලෙස පොලිස් නිලධාරීන්ට මාරුවීම් ලබාදීම සිදු කරන්නේ මැතිවරණයක්ද කැඳවා ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *