Latestදේශීය

බත් පැකට්, රයිස්, කොත්තු මිළ ඉහළට – සියලු කර්මාන්ත නිෂ්පාදන සියයට 20කින් ඉහළට

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ.විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ එම මිල 10% කින් වැඩි කෙරෙන බවයි.මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන්, සියලු කර්මාන්ත නිෂ්පාදන සියයට 20කින් ඉහළ දමන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *