අත්‍යාවශ්‍ය භාන්ඩ වර්ග 4ක මිළ පහත දැමීමට සතොස කටයුතු කර ඇත. ඒ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 375 කට ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 149 ක් ද, ආනයනික සම්බා කිලෝවක් රුපියල් 198 ක් ද, රතු පරිප්පු කිලෝවක් රුපියල් 358ක් ද ලෙස මිල පහත දැමීමට ලංකා සතොස මඟින් කටයුතු කර තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related