Latestදේශීය

රනිල් ඩඩ්ලි ගැටුම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට සහල් මෝල් හිමියන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවත්වී තිබේ.

එහිදී රජය විසින් රුපියල් සියයකට වී කිලෝවක් මිලට ගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

ජනාධිපතිවරයා විසින් යෝජනා කළ පරිදි රුපියල් සීයක මුදලට වී කිලෝව මිලට ගැනීම ගොවියන්ට සහනයක් බව නවරත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර මහතා සඳහන් කර ඇත.

නමුත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊට විරුද්ධ වෙමින් සඳහන් කර ඇත්තේ රුපියල් සීයකට වී මිලදී ගැනිමෙන් ගොවීන්ට අසාධාරණයක් සිදුවන බවත් ඊට වඩා වැඩි මුදලක් ගොවීන්ට ලබා දිය යුතු බවත්ය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *