ජර්මන් සමාගම් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීමේ අවදානමක
ක්‍රියාත්මක වන ආනයන තහනම දිගටම ක්‍රියාත්මක වුවහොත් ජර්මානු සමාගම්වලට රටින් ඉවත් වීමට සිදුවනු ඇතැයි ලංකාවේ ජර්මානු තානාපති Holger Seubert මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
මේ අතර ජර්මානු තානාපති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පනවා ඇති ආනයන තහනම සම්බන්ධයෙන් ඇතැම් ජර්මානු සමාගම් කනස්සල්ල පළ කර ඇති බවත් ආනයන තහනම තවත් වසර 2ක් පැවතියහොත් ඇතැම් සමාගම් රටින් ඉවත් විය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ජපාන ප්රමුඛ පෙළේ සමාගම් වන Mitsubishi සහ Taisei මෑතකදී ප්‍රකාශ කළේ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අඩු කරන බවයි. දිවයින බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු ජර්මනිය ද ශ්‍රී ලංකාවට ණය නිකුත් කිරීම අත්හිටුවා තිබේ.
Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

