20 කොළඹ වටලනවා – රංජිත් මද්දුමබන්ඩාර
පලාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහි ව එළැඹෙන විසි වෙනිද කොළඹදි විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජන බලවේගය සංවිධානය කර තිබේ.
පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජනබලවේගයට විශාල ජයග්‍රහණයක් අත් වන බවට ලැබුනු බුද්දි වාර්තා ලැබුණු හේතුවෙන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට කටයුතු කර ඇතැයි ද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට විරෝධය දැක්වීම සඳහා එළඹෙන විසි වෙනදා සියලූ ජනතාවට කොළඹට එන්නැයි ආරාධනා කරන බව ද ඔහු පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

