Latestදේශීය

යලි අරගලය

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

දේශීය හා ජාත්‍යන්තරව ඒකාබද්ධ ක්‍රියාමාර්ග රැසක් මේ යටතේ සංවිධානය කරමින් තිබේ.

නීතිමය ක්‍රියාමාර්ග වලට අමතරව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට දැනටමත් සැලසුම් කර ඇත.

ඊට අමතරව රාජතාන්ත්‍රික මට්ටමේ ක්‍රියාමාර්ග ද ඔවුන් ගැනීමට සූදානම් වෙයි.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *