රනිල්ගේ නිදහස් පෙරහර
පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වුවමනාව පරිදි 75 වැනි නිදහස් උත්සවයට සමගාමීව, අද (19) පස්වරුවේ “ජනරජ පෙරහර” ලෙස නම් කළ පෙරහරක් පැවැත්වීමට නියමිතය.
පස්වරු 6.00 සිට වීදි සංචාරය කිරිමට නියමිත මෙම පෙරහර මහනුවර දළදා මාළිගාව අසළින් ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතව තිබේ.
මේ අනුව පෙරහර පවත්වන අද දිනයේ පස්වරු 05.00 සිට පෙරහර අවසන් වන තෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

