ජපාන සමාගම් දෙකක් මෙරට හැරයාමට සැරසෙයි
ජපාන සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ කාර්යාල වසා දැමීමට තීරණය කර තිබෙන බව සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්වය සැලකිල්ලට ගෙන ජපාන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාල වසා දැමෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එම සමාගම් මෙම තීරණයට එළැඹීමත් සමග මිට්සුබිසි සමාගම ඔවුන් මෙරට පවත්වාගෙන යන කාර්යාලය මාර්තු මාසයේ වසා දැමීමට නියමිත බවද සඳහන් වේ.
නමුත් තයිසේ සමාගම මගින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති, අසල්වැසි රටවල නියෝජිතයින් මගින් ක්‍රියාත්මක බව ද විදෙස් වාර්තා වල සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

