බස් රථයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටේ
අද පෙරවරුවේ බස් රථයක් හා මෝටර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.මෙම අනතුර සිදුව තිබුනේ කිලිනොච්චිය අරිවියල් නගර් ප්රදේශයේදියි.
යාපනය සිට වවුනියාව දක්වා ධාවනය වූ දුම්රියේයි මෙලෙස බස් රථය හා මෝටර් රථයක් ගැටී ඇත්තේ.
අනතුරෙන් තුවාල ලැබූ තිදෙනෙකු කිළිනොචිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

