Latestදේශීය

මැතිවරණයට බාධා කරන පිරිස වියදම් වූ මුදල් වලට වගකියන්න:පැෆරල් සංවිධානය

ආණ්ඩුවේ දේශපාලන බල ව්‍යාපෘතිය සඳහා රටේ ජනතාවගේ මුදල් මිලියන 500 කට වැඩි මුදලක් වියදම් කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

යම්කිසි ආකාරයකින් මෙම නාමයෝජනා අවලංගුවී නව සීමා නීර්ණය අනුව මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් නැවත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ විශාල ලෙස මුදල් වියදම් කිරීමෙන් පසු මැතිවරණය හකුලා ගැනීමට කටයුතු කළහොත් එම මැතිවරණයට බාධා කරන පිරිස මෙම වියදම් සම්බන්ධයෙන් වගකිවයුතු බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *