සජබ විරෝධතාවයට පොලීසියෙන් බාධා
සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක කරනු ලබන විරෝධතාවයට පොලීසියෙන් බධා එල්ලවී තිබෙනවා.
මහ වැසි මැද අඛණ්ඩව පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
පොලීසිය විසින් කොළඹ, ටෙක්නිකල් මංසන්ධියේදී අදාළ විරෝධතාකරුවන් වෙත මෙසේ ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

