Latestදේශීය

නව ආර්ථික කොමිසමක්

නව ආර්ථික කොමිසමක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හන්තාන ජාතික කුරුළු උයන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ දේශීය සහ විදේශීය ආයෝජකයින්ට ආයෝජන අවස්ථාවන් සඳහා කඩිනම් අනුමැතිය ලබාදීම මෙම නව ආර්ථික කොමිසම පිහිටුවීමේ අරමුණ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *