පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනාධිපතිවරයාට:මහාචාර්යජී එල් පීරිස්
අද මධ්‍යම රාත්‍රියේ සිට වත්මන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනාධිපතිවරයා වෙත හිමිවන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේ,
වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද ලැබෙන අතර වික්‍රමසිංහ ජනාධිපතිතුමා එම බලය පාවිච්චි කළ යුතු බවයි.
මැතිවරණ පවත්වනවාද මැතිවරණ පවත්වන කාලය මේ සියල්ලම තීරණය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුකූලව නොවන බවත් එක පුද්ගලයෙකුගේ අභිමතය පරිදි ඒ සියල්ලක්ම තීරණය කෙරෙන බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතාඅවධාරණය කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

