අධිවේගි මාර්ග ගාස්තු ඉහළට
අධිවේගි මාර්ගවල ගමන් කරන වාහනවලින් අයකරන ගාස්තු ඉහල දැමීමට තීරණය කර ඇත.
එම මාර්ලවල නඩත්තු වියදම් ඉහළ යාම මත මෙම පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ගාස්තු නංවන ප්රමාණයන් පිලිබදව මෙතෙන් අවසන් තීන්දුවක් ගෙන නැති බවත් එහි නිලධාරියෙක් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

