ඉදිරියේදී QR නෑ
දැනට ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන QR ක්‍රමවේදය ඉදිරි මාස තුනකින් පසු ඉවත් කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව පෙර පරිදි සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

