Latestදේශීය

පාට වෙනස් කළ ගෑස් සිලින්ඩර තොගයක් අත්අඩංගුවට

වර්ණය වෙනස් කරන ලද ලාෆ්ස් ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ අද පෙරවරුවේ කළ පරීක්ෂාවකදී මෙම ගෑස් ලොරිය සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ කහපැහැති ලාෆ්ස් ගෑස් සිලින්ඩර මෙසේ නිල් වර්ණය ආලේප කර තිබෙන බවයිග

 මෙසේ වර්ණය වෙනස් කිරීමෙන් අනතුරුව ලිට්‍රෝ වෙළඳ නාමය යටතේ මෙම ගෑස් සිලින්ඩර අලෙවි කර ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *