Latestදේශීය

බාධා කළ පිරිසට වියදම් ගෙවන්න වෙයි – රෝහණ ‌හෙට්ටිආරච්චි

සැලකිය යුතු මුදලක් වියදම් කළ පසු මැතිවරණය හකුලා ගැනීමට කටයුතු කරන්නේ නම් මැතිවරණයට බාධා කරන පිරිස් මෙම වියදම් සම්බන්ධයෙන් වගකිවයුතු බව පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අවධාරණය කරයි.

ආණ්ඩුවේ දේශපාලන බල ව්‍යාපෘතිය සඳහා රටේ ජනතාවගේ මිලියන 500කට වැඩි මුදලක් වියදම් කර ඇති බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

යම් හෙයකින් මෙම නාමයෝජනා අවලංගුවී නව සීමා නීර්ණය අනුව මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් නැවත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *