ඡන්දය ඉල්ලූ මාලිමාවේ කුරුණෑගල විරෝධයට කඳුළුගෑස්
කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස බලකරමින් කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට පැවති, මාලිමාව ලකුණෙන් තරඟවදින ජාතික ජන බලවේගයේ සාමකාමී විරෝධතාවයට කැරලි මර්ධන පොලීසිය යොදවා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අතිවිශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබුණු මෙම සාමකාමී විරෝධතාවයට පොලිස් නිලධාරීන් යොදවා සිදු කළ දැඩි බාධා කිරිම් මධ්‍යයේ විරෝධතාවය පවත්වා ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

