ලංකාවේ නැවත භූ චලනයක්
අද (22) පෙරවරු 11.45 ට පමණ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව නැවතත් සුළු භූ චලනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව රික්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තාවී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයද තහවුරු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

