Latestදේශීය

අද(22) පාර්ලිමේන්තුව රැස් වෙයි

ඊයේ (21) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විපක්ෂයේ විරෝධතාවයක් පැවැත්වුණා.
මේ විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තුව අද (22) දක්වා කල් තැබීමට කතානායකවරයා කටයුතු කළා.

අද (22) දිනයේ දී නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
අද (22) දිනය තුළ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි කිහිපයක් පිළිබඳ විවාදය ගැනීමට නියමිත බවත් වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *