Latestදේශීය

අදත් (22) විරෝධතා දිනයක්

බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවයක් සංවිධානය කර තිබේ.
මෙම විරෝධතාවයට වෘත්තිය සමීති හතලිහකට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇති බවට විශ්වාස කෙරේ.

නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් සංජීව මහතා සදහන් කළේ
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ප්‍රධාන විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *