Latestදේශීය

කල් දමන්න මැතිවරණයක් නැහැ – රනිල් වික්‍රමසිංහ

මැතිවරණය කල් දමා නොමැති බවත් කල් දමන්නට මැතිවරණයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ආර්ථික තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවත් පලාත් පාලන මන්ත්‍රීධූර සංඛ්‍යාව 5000ක් දක්වා අඩු කළ පසු මැතිවරණය පැවැත්වීම සුදුසු බව තමන් දෙසැම්බර් මස 14 දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හට දැනුම් දුන් බවත් 21 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් පරිධි වත්මන් තාවකාලික මැතිවරණ කොමිසමට ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් විමසා බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *