පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අද සිට
2023 වසර සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අද සිට ආරම්භ වේ. මෙහි සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ මෙරට චීන තානිපති ෂී ෂැං හොංග් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත් වීමට නියමිතය.
පාසල් නිල ඇඳුම් සඳහා මෙම වසරේ රුපියල් බිලියන 12ක පමණක් වැය වන බව අධ්‍යාපන අමාත්‍යවරයය සඳහන් කරයි. පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයේ සියයට 70ක් චීනයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබී තිබේ.
@Media Unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

