Latestදේශීය

මැතිවරණය මිය ගියා

පළාත් පාලන මැතිවරණය මියගොස් අවසන් බවත් දැන් ඇත්තේ එහි මරණ සහතික ලිවීම පමණක් බවත් සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් වුනු ඇතැයිද හෙතෙම ගාල්ලේදී මාධ්‍ය අමතමින් සඳහන් කළේය.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මැතිවරණ කොමිසමෙන් බැහැර කරුණු බව පෙනී යන බවද පැවසූ ඔහු ඊට වගනිව යුත්තේ කවුරු දැයි කිව නොහැකි බවද පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *