අදානී සමුහයේ නිළධාරීන් සමඟ සාකච්ඡා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ මෙරටට පැමිණ සිටින අදානී සමුහයේ නිළධාරීන් , විදුලිබල අමාත්‍යංශයේ , විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිළධාරීන් අතර සාකච්ඡාවක් (22) උදෑසන පවත්වන ලැබුවේය.
අදානී සමුහය විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳව සහ එහි මෙතෙක් ඇති කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා විය.
තවද මෙම ව්‍යපෘතිය 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙල සාකච්ඡා කරනු ලැබුවේය.
@Media Unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

