මාර්තු 01 රට වහනවා
මාර්තු මස පළමුවනදා සිට රට වසා දමන බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එහි සාමාජික ශ්‍යාමල් රත්නායක මහතා සඳහන් කරන්නේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති ආදායම් බදු පනත වූ වහා ඉවත් කරගත යුතු බවයි.
එසේ නොකරන්නේ නම් මාර්තු මස පළවෙනිදා සිට වසා දැමීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.
නව ආදායම් බදු පනතට විරෝධය පල කරමින් කොළඹ පැවති විරෝධතාවකදී ඔහු මෙම අදහස් පල කලේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

