ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩිතැබීමක්
ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් තුළදී සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මියගොස් තිබේ.ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මෙම සිද්ධිය සිදු වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මුහුණු ආවරණයක් පැළඳ ගෙන සිටි පුද්ගලයකු මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි. තුවක්කුකරු මෙතෙක් හඳුනාගෙන නොමැත.
ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර විශ්වවිද්‍යාල බලධාරීන් පැවසුවේ සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූ තවත් 05 දෙනෙක්ව රෝහල්ගත කළ බව යි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

