වහල්බැමි මුදා හරිනු, වතු කම්කරු ජනතාවට අයිතීන් ලබා දෙනු – කිතුසර කණ්ඩායම
අදින් වසර 200කට පෙර මෙරටට පැමිණ දැඩි දුෂ්කර කොන්දේසි මත දිවි ගෙවමින් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන කදුකරයේ වතු කම්කරු ජනතාවගේ මූළික අයිතීන් ලබා දෙන ලෙස බලකරමින් පවත්වන උද්ඝෝෂණය අද (24) සවස 3.30ට කළුතර නගරයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලබන්නේ කිතුසර කණ්ඩායම විසිනි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

