කොමිෂන් සභාවෙන් කථානායකවරයාට ලිපියක්
කොමිෂන් සභාව විසින් ,පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
ඊයේ (24) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් ගත් තීරණයකට අනුව මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම මෙම ලිපිය ඊයේ දිනයේදීම කථානායකවරයා වෙත යොමු කළ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

