Latestදේශීය

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යලි විවෘත කෙරේ

පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගනු ලබුවා.ඒ නවක වධ සිද්ධියක් මුල් කරගනිමින්.

අද සිට නැවතත් හෝමාගම – පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) සිට යළි විවෘත කිරීමට නියමිතයි.

එහි උපකුලපති මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි ප්‍රකාශ කළේ පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වෙවිද්‍යාලය අද දිනයේ විවෘත කෙරෙන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *