Latestදේශීය

පෙබරවාරි මාසයේදීද සංචාරකයින්ගේ පැමිණීම සතුටුදායකයි

පෙබරවාරි මාසයේදී ද මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා. 

පසුගිය මාසය තුල සංචාරකයින්  102, 545 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. 

මෙම සංචාරකයින්ගෙන් වැඩිදෙනෙකු රුසියානු ජාතිකයන් බවයි වාර්තා වන්නේ. 

 ඊට අමතරව ඉන්දියාව බ්‍රිතාන්‍යය ජර්මනිය ප්‍රංශය ඔස්ට්‍රේලියාව කැනඩාව ඇමෙරිකාව සහ ඊශ්‍රායලයෙන් රටවලින් ද සංචාරකයින් බොහෝ පිරිසක් මෙරටට පැමිණ තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *