උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටේ – 26 ක් මරුට
උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 32 දෛනකු මියගෙස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුමිරියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ලැරිසා නගරය ආසන්නයේ සිදුවූ මෙම අනතුරින් විපතට පත් දුම්රිය මගීන් බේරා ගැනීමට සහ අනතුරින් පසු ඇති වූ ගින්න නිවා දැමීම සඳහා මුදා ගැනීමේ සේවකයින් කටයුතු කර ඇති බවත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීම් රථ 17 ක් යොදවා ඇතැයි, ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

