මෙරට බැංකු පොලිය සම්බන්ධයෙන් IMF යෝජනාවක්
මෙරට බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහල දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.
නමුත් මුල්‍ය අරමුදලේ යෝජනාවට එම සාකච්ජාවට සහභාගී වූ රජයේ පාර්ශවයෙන් එකඟතාවයක් පළ නොකළ බවත් ,ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇත්තේ පවතින පොලී අනුපාතය තවත් 2.5% කින් ඉහළ නංවන ලෙස බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

