අද (01) විශේෂ පක්ෂ නායක රැස්වීමක්
අද (01), විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වා්රතා වේ.
ඒ අනුව මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇති අතර මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

